Skip to product information
1 of 4

Ez Can

Jadi Balaya - බලයා ජාඩි

Jadi Balaya - බලයා ජාඩි

Regular price Rs 550.00 LKR
Regular price Sale price Rs 550.00 LKR
Sale Sold out
Size

උසස්ම තත්වයෙන් සාදන ලද සුපිරිසිදු ජාඩි

Badas Kitchen ජාඩි කරවල සාදන්නේ අළුත්ම මාළු, පිරිසිදු ලුණු සහ අනර්ග තත්වයේ ගොරකා යොදා ගනිමිනි. සුපිරිසිදු ලී බැරල වල දමා කල් තබන ලද ජාඩි නවීන තාක්ශනයෙන් ඇසුරුම් කර ඔබ වෙත ලබා දෙමු.

අඩංගු ද්‍රව්‍ය වන්නේ මාළු, ලුණු සහ ගොරකා පමණි. කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත.

අදම ඇනවුම් කර දකුනේ රස ඔබේ ආහාර වේලටත් එක් කර ගන්න.

සමාන්‍ය කරවල මෙන් ඕනෑම ව්‍යාංජනයකට, තෙම්පරාදුවකට, මැල්ලුමකට එක් කර ගත හැක. කැමති නම් ජාඩි පමණක් තෙලෙන් බැද බත් සමග ආහාරයට ගැනීමටද හැක.


Jadi, also known as Sri Lankan Salted Fish, is made with the freshest fish sourced from the oceans of southern Sri Lanka. This fish is fermented in the cleanest conditions in wooden barrels and made with the utmost care.

The only ingredients used are fish, salt, and garcinia. No preservatives or artificial ingredients are added.

You can cook with this Jadi to make your curries tastier, and it can also be enjoyed fried.

View full details